මුස්ලිම් මන්ත්‍රීවරු අමාත්‍යධූරවල දිවුරුම්දීමේ තීරණයක්

ජූලි 28, 2019

    අමාත්‍යධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් යළි සිය ධූරවල දිවුරුම්දීමට නියමිත බව හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම් මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ජා සාර්ථක බව ඔහු කියා සිටී. අමාත්‍යධූරවලින් ඉවත් වූ සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ-විපක්‍ෂ සියලු මුස්ලිම් මන්ත්‍රීවරු සාකච්ජාවට පැමිණ සිටියහ. එය අද පස්වරුවේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේ දී.

    Latest News