වරායේ යකඩ පැන්නු 03ක් මාට්ටු

ජූලි 10, 2019

    හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට නීති විරෝධී ලෙස යකඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකල මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම මෙහෙයුමෙන් හම්බන්තොට වරාය පරිශ්‍රයේ සිට නීති විරෝධි ලෙස ලොරි රථයකින් යකඩ කිලෝ 1500 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 39 ත් 23 ත් අතර, වියෙහි පසුවන්නන් අතර අම්බලන්තොට සහ හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි කරුවන් බව හදුනාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

    Latest News