ඉරිදා, ජූලි 21 2019
logo

ත්‍රී රෝද රථ අනතුරින් අයෙක් මරුට

ජූනි 16, 2019

    අළුත්ගම-ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ බෙන්තොට ධර්මපාල විදුහල අසලදී අද (16) සිදුවූ රිය අනතුරින් අයෙක් මියයයි.

    අළුත්ගම සිට ඇල්පිටිය දෙසට ගමන්ගත් ත්‍රීරෝද රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් ධර්මපාල විදුහල් තාප්පයේ ගැටී සිදුවූ අනතුරින් රියදුරු මියගොස්, පසුපස ගමන්ගත් අයෙක් බෙන්තොට රෝහලට ඇතුලත් කර ඇත. මෙසේ මියගොස් ඇත්තේ ප්‍රදීප් මාලිංග කුමාර නමැති 31 ක් හැවිරිදි හැඬිගල්ල ජනපදයේ පදිංචි කරුවෙකි. බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Latest News