නිල්වලා පිටාර මට්ටමට

ජූනි 08, 2019

    අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගංගාවේ ජල මට්ටම ඉහළ යමින් පවතියි.

    එහි අතු ගංගාවක් වන කිරඹ ආරේ ද ජල මට්ටම වැඩිවී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. මාතර දිස්ත්‍රික්කය තුළ මේ වන විට අධික වර්ෂාපතනයක් පවතියි. මාලිම්බඩ, තෙළිජ්ජවිල,අකුරැස්ස,පස්ගොඩ,කඹුරුපිටිය,කත්දූව යන ප්‍රදේශවල අඛණ්ඩ වාර්ෂාව හේතුවෙන් වී ගොවිතැනට ද දැඩි බලපෑමක් සිදුව තිබේ. මාතර සිද්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය නිවේදනය කරන්නේ, නිල්වලා ගංගාවේ පහළ නිම්නය ආශ්‍රිතව ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙසයි.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 15:04

    Latest News