බෙලිහුල්ඔයේ ගිලි සරසවි සිසුන් 03 ක් මරුට (විඩියෝ)

නොවැ 10, 2018
  • බලංගොඩ, බෙලිහුල්ඕයේ දිය නෑමට ගිය සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනෙකු දියේ ගිලිමෙන් මියගොස් තිබේ.

    මෙසේ මිය ගොස් ඇත්තේ සබරගමුව විශ්ව විද්‍යාලයේ  පළමු වසරේ ඉගෙනුම ලබන යාපනයේ පදිංචි තරුණයන් වේ.

    මොවුන් තිදෙනා බෙලිහුල්ඔයේ දිය නෑමට ගොස‍් ගිලේමින් සිටිනු දැක ප්‍රදේශවාසින් විසින් බේරාගෙන බලංගොඩ රෝහලට ඇතුලත් කර තිබේ. රෝහල් ගත කිරිමෙන් පසු සිසුන් ගියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ

    Last modified on සෙනසුරාදා, 10 නොවැම්බර් 2018 19:59

    Latest News