සෝදිසි කිරිමකින් පුපුරන ද්‍රව්‍ය සහ විද්‍යුත් උපකරණ අත්අඩංගුවට

මැයි 26, 2019

    පොලිසිය සහ හමුදාව නාරාහේන්පිට දාබරේ මාවතේ කළ සෝදිසි කිරිමකදී කලුගල් පිපිරවීමට ගන්නා පුපුරන ද්‍රව්‍ය කිලෝ 15ක් විද්‍යුත් උපකරණ කිහිපයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම ද්‍රව්‍ය තබාගත් බවට සැකපිට පුද්ගලයින් 02 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

    Latest News