ඡන්ද හිමි නාමලේඛන කෙටුම්පතට තම නම ඇතුළත්ව නොමැති නම්, ජනවාරි තුන්වැනිදාට පෙර ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීමට අදාළ බී.සී ආකෘති පත්‍රය නිවැරදිව පුරවා ග්‍රාම නිලධාරීන් වෙත කඩිනමින් භාර දෙන ලෙස මැතිවරණ නීරීක්ෂණ සංවිධාන ඡන්ද හිමියන්ගෙන් ඉල්ලීමක් කරයි. 

Latest News