හොරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

මැයි 13, 2019

    බණ්ඩාරගම ජාතික පාසල අසල පාසල් මාවතේදී පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී හොරොයින් ග්‍රෑම් 501යි මිලි ග්‍රෑම් 60ක් තමන් සන්තකයේ තබාගෙන ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    අත්අඩංගුවට ගත් සැකකරු අවු.22 වන අතර, ඔහු පානදුර මහේස්ත්‍රාත් අධිකරණ වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News