ජාතික ඩෙංගු මර්දන සතිය....පාසල් අවට පිරිසිදු කිරීම

මැයි 12, 2019

    ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව පාසල් අවට පිරිසිදු කිරීම් සිදු වේ.

    වැසි සමය ආරම්භවීමත් සමගම නැවතත් ඩෙංගු වසංගත පැතිරයාම මර්දනය කිරීම සඳහා විශේෂයෙන් පාසල් අවට භූමි පවිත්‍ර කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

    දෙමාපියන් මෙන්ම ප්‍රජා පොලිස් කොට්ඨාස සමාජිකයින් එක්ව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල්වලද මෙම පිරිසිදු කිරීම් කටයුතු සිදු වේ.

    Latest News