පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අවතැන් දරුවන් සිටීනම් දැනුම් දෙන්න (වීඩියෝ)

මැයි 11, 2019

    0112 44 44 47, 0112 33 70 39, 0112 33 70 42 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දෙමාපියන් හෝ භාරකරුවන් මිය යෑම නිසා අවතැන් වූ දරුවන් ගැන දැනුම් දීමට ඉහත දුරකතනය අංක 3 පොලිසිය විසින් හඳුන්වා දී තිබේ.

    Last modified on සෙනසුරාදා, 11 මැයි 2019 23:31

    Latest News