කොළඹ වෛද්‍ය පිඨයට මහල් 17ක ගොඩනැගිල්ලක්.....පිරිවැය කෝටි 500ක්

මැයි 01, 2019

    කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහල් 17 කින් යුතු ගොඩනැගිල්ලක් ඉදිරිම සඳහා මුල්‍ය පහසුකම් සැලසීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පිරිනැමා තිබේ.

    මේ සඳහා රුපියල් කෝටි 500ක් වැය කෙරේ. මේ වන විට ඉදිකිරිම් ආරම්බ කිරිමට සියලුම කටයුතු අවසන් කර ඇති බැවින් ඉදිකිරිම් කොන්ත්‍රාත්තුව හිමිකරගත් කොන්ත්‍රාත්කරුට මුදල් නිදහස් කිරිමට අවශ්‍ය අනුමැතිය සඳහා මුදල් අමාත්‍ය මංගල සමවරවීර මහතා විසින් අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණ. ලංකා බැංකුව විසින් ඉදිරකිරිම් සඳහ වු මුදල් පිරිනැමීමට එකඟවි ඇත.

    Latest News