මුස්ලිම් ආගමික ස්ථාන නියාමනයට පියවර (වීඩියෝ)

අප්‍රේ 30, 2019

    මුස්ලිම් ආගමික ස්ථාන නියාමනය කෙරෙන පනත සංශෝධනය කරන බව අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා පවසයි.

    මද්‍රාසා අධ්‍යාපන ආයතන නියාමනය කිරීමට නව පනතක් කඩිනමින් කෙටුම්පත් කිරීමට ද නියමිතයි. මේ බව ප්‍රකාශ කෙරුණේ, කොළඹ අද(30) පැවති මාධ්‍ය හමුවකදී.

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 22:04

    Latest News