නින්දවූර් සෝදිසි මෙහෙයුමක්...බෝම්බ උපකරණ සොයා ගැනේ

අප්‍රේ 27, 2019

    අම්පාර නින්දවූර් ප්‍රදේශයේ කළ සොදිසි මෙහෙයුමකින් මාරගෙන මැරෙන බෝම්බ පිපිරවිමට භාවිතා කරන යකඩ බෝල ඇතුලු බෝම්බ සෑදීමට භාවිතා කරන ද්‍රව්‍ය රාශියක් සොයාගෙන තිබේ.

    මෙම ප්‍රදේශයේ මාරගෙන මැරෙන බෝම්බ කණ්ඩායම් සිටින බවට ලැබුණ තොරතුරක් අනුව කල මෙහෙයුමකදී මෙම ද්‍රව්‍ය සොයා ගැණින. පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව එය ක්‍රියාත්මක කර තිබේ. මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 

    nindarurraide2 px 900 19 04

    nindarurraide1 px 900 19 04

    Latest News