කොම්පඤ්ඤවීදීයේ සෝදිසි මෙහෙයුමකින් කඩු 47 ක් සොයාගනී (ඡායාරූප)

අප්‍රේ 26, 2019

    කොම්පඤ්ඤවීදිය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී කඩු 47 ක් සහ යුද හමුදා සොල්දාදුවන් භාවිත කරන වෙස්වලාගැනීමට උපයෝගි කරගන්නා ඇඳුම් (කැමා) කිහිපයක් සොයාගත් බව පොලීසිය පවසයි.

    වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    swords1

    swords2

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 14:53

    Latest News