IPL චෙන්නායි තරඟය

අප්‍රේ 26, 2019

    අයි.පී. එල් තරඟාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරඟය අද පැවැත්වේ.

    ඒ චෙන්නායි හී දී.

    තරඟ 11 කට මුහුණ දී සිටින චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝණි විසින් මෙහෙයවන අතර, මුම්බායි කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවනු ලබයි.

    මේ වනවිට තරඟ 8 ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටින්නේ චෙන්නායි කණ්ඩායමයි.

    මුමුබායි කණ්ඩායම පසුවන්නේ, ලකුණු සටහනේ 3 වැනි ස්ථානයේ.

    ඔවුන් කණ්ඩායම් තරඟ 10 කින් 6 ක් ජයග්‍රහණය කර තිබේ.

    Latest News