සබරගමු වෛද්‍ය පීඨය පුළුල් කිරිමට සුදානමක්.... සෞදියෙන් සහන ණයක්

අප්‍රේ 17, 2019

    සබරගමුව විශ්වවිද්‍යාලය වෛද පීඨය පුර්ණ පහසුකම් වලින් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියකට සෞදි රජය සහන ණයක් ලබා දීමට එකඟ වී තිබේ.

    මේ අනුව යටිතල පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිය දියත් කරනු ලබන අතර ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය අධ්‍යාපනයක් ලබාදිමේ අරමුණින් එය ක්‍රියාත්මකවේ.සවුදි සංවර්ධන අරමුදලින් (SFD) රියාල් මිලියන 187.5 ක් පිරිනැමේ

     සිසුන්ට නවීන විද්‍යාගාර සහ වෙනත් උපකරණ ලබාදීම මේ අනුව සිදුවේ. ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය තුළ අධ්‍යාපන අවස්ථා වැඩි දියුණු කිරීමේ රජයේ ප්‍රතිපත්තියයි. 

    Latest News