ඒ අනුව, රාජ්‍ය අංශයේ රුපියල් 24,250 ක්ව පැවති අවම මූලික වැටුප රුපියල් 40,000 ක් දක්වා ඉහළ නැංවෙනු ඇති.
එය අදියර කිහිපයක් යටතේ සිදු කිරීමට නියමිතයි.
මෙවර අයවැයෙන් වැටුප් ව්‍යුහය සංශෝධනයට ලක් කරමින්, රාජ්‍ය අංශයේ මූලික වැටුප රුපියල් 15,750 කින් ඉහළ නංවා තිබෙනවා.