පොඩි මැණිකේ දුම්රිය ගිනි ගනියි

ජූනි 03, 2024
    අද 03 දින උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ දුම්රිය ස්තානය ආසන්නයේදී බදුල්ල සිට කොළඹ බලා ධාවනය වු අංක 1006 දරණ පොඩි මැණිකේ දුම්රියේ පිටුපස ඇන්ජිමේ ගින්නක් හට ගෙන තිබෙනවා.

    ගිනි දැල් අඩී කීපයක් උසට දැල්වී ඇති අතර හපුතලේ ඛණිජ සේවා නීතිගත සංස්ථාවට අයත් ගිනි නිවීමේ කණ්ඩායම මගින් වහා ක්රියාත්මක වී ගින්න පාලනය කර තිබෙනවා.

    මෙම නිසා උඩරට දුම්රිය මාරගයේ දුම්රිය ගමනාගමනය හපුතලේදී අඩාල වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරනය වී නැහැ.

    Latest News