දිමුත් කරුණාරත්න බොරැල්ල අනතුර පිළිබඳ සමාව ඉල්ලයි

අප්‍රේ 01, 2019

    ඊයේ (31) බොරැල්ල කින්සි පාරේ රිය අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ.

    එම සටහනට අනුව මෙම අනතුර සම්බන්ධයෙන් ඔහු සමාව ඉල්ලා ඇති අතර අද දින අධිකරණයට ඉදිරිපත් වීම සම්බන්ධව ද සටහන් කර ඇත. තවද අනතුරට ලක්වූ ත්‍රීරෝද රථ රියදුරු ක්‍රියාකළ ආකාරය සම්බන්ධව ද ප්‍රශංසනාත්මක ප්‍රකාශක්ද සටහන් කර තිබේ.

    Dimuth FB appology

    Last modified on සදුදා, 01 අප්‍රේල් 2019 18:24

    Latest News