හිටපු ජනපති පොතක් ලියයි

මාර් 06, 2024
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත "ජනාධිපති ධුරයෙන් මා නෙරපාපීමේ කුමන්ත්ර ණය" කෘතිය හෙට (07) එළිදැක්වීමට නියමිතයි.
    2022 වසරේදී තමන්ට මුහුණදීමට සිදුවූ අභියෝගය පිළිබඳව එම කෘතියේ සඳහන් කර ඇති බව හිටපු ජනපතිවරයා පවසනවා.
     
    හෙට සිට ප්රමුඛ පෙළේ පොත් අලෙවිසැල්වලින් මෙම කෘතිය ඉංග්රීසි හා සිංහල යන භාෂා දෙකෙන්ම ලබාගත හැකි බවයි, ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ මාධ්ය නිවේදනයේ දැක්වෙන්නේ.

    Latest News