IMF දෙවන සමාලෝචනය අද

මාර් 07, 2024
    ජාත්යන්තර මූල්ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

    මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමුවී සමාලෝචන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.

    ඒ අනුව සති දෙකක පමණ කාලයක් සමාලෝචන කටයුතු පැවැත්වීමට නියමිත බව එතුමා සඳහන් කළා.

    Latest News