මාතර පාසල් සඳහා ලබන 09 සහ 10 ත් නිවාඩු

ඔක් 07, 2023

    මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් මේ වන විට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ලබන 09 සහ 10 යන දෙදින තුළ ද වසා දැමීමට තිරණය කර තිබේ. 

    අද (07) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබෙනවා.  පවතින ආපදා තත්ත්වය හේතුවෙන් ගතවූ දින දෙක තුළ ද මාතර දිස්ත්‍රික්යේ පාසල් වසා දමා තිබුණා.

    Last modified on සෙනසුරාදා, 07 ඔක්තෝබර් 2023 14:06

    Latest News