දුෂ්කර ප්‍රදේශවල ගමනාගමන කටයුතු පුළුල් කිරීම සඳහා ආරක්‍ෂිත කුඩා පාලම් දහසක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා යෝජනාව ඉදිරිපත් කළේය. Twitter