හැඳුනුම්පත් සේවා ගාස්තුවත් ඉහළට

නොවැ 01, 2022

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ සේවා ගාස්තු අද (1) සිට සංශෝධනය කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.

    අමාත්‍ය මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස 22 වැනි ගත් තීරණයකට අනුව මෙම මිල සංශෝධනය ක්‍රියාත්මක වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    image 184b6cb8e9

    Latest News