පැරණි මෝටර් රථ ප්‍රදර් ශනයක් ගාල්ලේ දී...(වීඩියෝ)

ඔක් 31, 2022
  • පැරණි මෝටර් රථ ප්‍රදර් ශනයක් ගාල්ලේ දී පැවැත්වුණා.

    දකුණු පළාතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි. ඊට පැරණි මෝටර් රථ 50 ක් පමණ එක් කෙරුණා. ඉන්, වැඩි මෝටර් රථ සංඛ්‍යාවක් එංගලන්තයේ නිෂ්පාදිතයි. සෑම වසරකම සංවිධාන කෙරෙන මෙම මෝටර් රථ ප්‍රදර්ශනය නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් පැමිණ සිටියා.

    Last modified on සදුදා, 31 ඔක්තෝබර් 2022 18:00

    Latest News