දුම්රිය වෙන්වීමෙන් එහි ගමන් කළ කිසිවෙකුට අනතුරක් සිදු නොවූ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. වෙන්වූ මැදිරි සවි කිරීමෙන් අනතුරුව දුම්රිය පැය භාගයක් පමණ කාලයක් ප්රමාද වී ධාවනය විය.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රයේ මැදිරි කිහිපයක් බෙම්මුල්ල ප්රදේශයේ දී දුම්රියෙන් වෙන් වී තිබේ.