ජනපති ලන්ඩන් නුවරට

සැප් 18, 2022

    බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) මධ්‍යහනයේ ලන්ඩන් නුවරට ළඟාවී තිබේ.

    ඒ අනූව හෙට (19) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහි දී පැවැත්වෙන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවන වීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 18 සැප්තැම්බර් 2022 14:58

    Latest News