ජනපති බ්‍රිතාන්‍යය බලා පිටත්ව යයි

සැප් 17, 2022

    දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගියා.

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සිදුකරන ප්‍රථම නිල විදෙස් සංචාරය මෙයයි.

    දෙවන එළිසබෙත් රැජනගේ අවමංගල්‍ය උත්සවය ලබන 19 වැනිදා සිදුකිරීමට නියමිත අතර 20 වැනිදා ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණීමට නියමිත බව, ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    Latest News