ලබන වසරේ අප්‍රේල් මාසයේ දී මෙය සංචාරකයින්ට විවෘත කිරීමට නියමිතයි.
විදේශීය සංචාරක ප්‍රවර්ධනය සඳහා ගලහා සිට නුවරඑළිය දක්වා තේ වතු මැදින් කිලෝ මීටර 300 ක මාර්ගයක් හඳුන්වා දෙන බව, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා පවසනවා.
ලබන වසරේ අප්‍රේල් මාසයේ දී මෙය සංචාරකයින්ට විවෘත කිරීමට නියමිතයි.