නිවසේ ජල නළ අලුත්වැඩියාවකට මෙම සිසුවා අද උදෑසන නිවසින් මීටර 500 ක පමණ දුරකින් පිහිටි ඇළ මාර්ගයක් අසලට තනිවම ගොස් තිබෙනවා. ඔහු යළි නිවසට නොපැමිනීම නිසා නිවැසියන් සොයන අවස්ථාවේ සිසුවා ඇළ මාර්ගයේ වැටී මියගොස් ඇති බවට, දැක ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය පිළිබඳ පොලිස් පරීක්ෂණ ක්රියාත්මකයි.