ලිපිද්‍රව්‍ය මිල ඉහළ යාමෙන් අධ්‍යයන කටයුතුවලට බාධා...(වීඩියෝ)

සැප් 05, 2022
  • දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි, ආර්ථික විශේෂඥයින් පවසනවා.

    ඊට අමතරව, පොත්පත්, ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණවල ද මිල සැලකිය යුතු මට්ටමින් ඉහළ ගොස් තිබීම තම අධ්‍යාපන කටයුතුවලට බාධාවක්ව ඇතැයි, දරුවන් පවසනවා...


    Latest News