IMF ආධාරයෙන් රට ගොඩගත නොහැකි බව ජ.වි.පෙ. පවසයි (වීඩියෝ)

සැප් 03, 2022
  • අන්තර් ජාතික මූල්‍ය අරමුදල ලබා දෙන ණය ආධාරයෙන් රට ගොඩ ගැනීමට නොහැකි බව, ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

    ඊ‍ට නිසි සැලැස්මක් නොමැති බවයි, එම පක්ෂයේ සමන්ත විද්‍යාරත්න මහතා පෙන්වා දෙන්නේ. අතුරු අයවැයට විපක්ෂයේ කණ්ඩායම් ඡන්දය ලබා දීමෙන් වැළකී සිටිම සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

    Latest News