අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි...

සැප් 02, 2022

    2022 අතුරු අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 115කින් සම්මත වුණා.

    අයවැය සඳහා පක්ෂය ඡන්ද 120 ක් ලැබුණු අතර,  විපක්ෂය ලැබුණේ ඡන්ද 05ක් පමණි. මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

    Latest News