නෙළුම් කුළුණේ මෙහෙයුම් ලබන 15 සිට (වීිඩියෝ)

අගෝ 31, 2022
  •  

    නෙළුම් කුළුණ කියන්නේ, දකුණු ආසියාවේ දැනට පවතින උසම ගොඩනැගිල්ල. 

    ශ්‍රී ලාංකීය ජනතාවට නවමු අත්දැකීමක් එක් කරමින් එහි මෙහෙයුම් සැප්තැම්බර් 15 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.  කොළඹ නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසන්නේ, මේ වසර අවසානය වන විට විවිධ උත්සව 15 ක් සඳහා මේ වන විටත් ඇණවුම් ලැබී ඇති බවයි. 

    මේ ඒ පිළිබඳව සැකසුනු විශේෂාංගයක්....

    Last modified on බදාදා, 31 අගෝස්තු 2022 19:35

    Latest News