පැතුම් කර්නර්ට වරෙන්තු...

අගෝ 23, 2022

    අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා.

    පසුගියදා පොල්දූව මංසන්ධියේදී කලහකාරී ලෙස හැසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නඩුවක් ගොනු කර තිබෙනවා. එය අද කැඳවූ අවස්ථාවේදී සැකකරු අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කෙරුණා.

    Latest News