තානාපති සේවයට පුහුණුවලත් විදේශ සේවා නිලධාරින් පත් කරන්නැයි පා.ම. ඩිලාන් පෙරේරාගෙන් ඉල්ලීමක් (වීඩියෝ)

අගෝ 13, 2022
  • තානාපති සේවයට පුහුණුවලත් විදේස සේවා නිලධාරින් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. ඊයේ පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

    Latest News