විදුලි කප්පාදුව සිදු නොවන දිනයන් ප්‍රකාශයට

අගෝ 11, 2022

    හෙට (11) සහ 14 වන ඉරිදා දිවයිනේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

    එසේම 12 වනදා සහ 13 වනදා පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

    ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,U,V,W කාණ්ඩ සඳහා පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා වු කාලය අතරතුර පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

    Latest News