කොළඹ කොටස් වෙළඳපොල අඛණ්ඩව තුන්වන දිනටත් ඉතා ඉහළ වර්ධනයක...

අගෝ 10, 2022

    කොළඹ කොටස් වෙළඳපොල ගනුදෙනු අඛණ්ඩව තුන්වන දිනටත් අද ඉතා ඉහළ වර්ධනයක් පෙන්නුම් කළා.

    සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 206කින් ඉහළ ගිය අතර,  දවසේ මුලු පිරිවැටුම රුපියල් කෝටි 450 ඉක්මවා තිබුණා. 

    Latest News