ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ දුම්රිය

අගෝ 04, 2022
    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර නැරඹීමට පැමිණෙන අයට ලබන 07 වැනිදා සිට සාමාන්‍ය දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය සේවා කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
    දුම්රිය කාලසටහන පහතින්...
     
    Train Sheduel
     
     
     
     
     

    Latest News