ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය සාර්ථකයි; අමාත්‍ය කංචන...(වීඩියෝ)

ජූලි 29, 2022
  • අද (29) පස්වරු 3.30 වන විට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 931 ක ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය සාර්ථකව අත්හදා ඇති බව, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    ඒ අනුව, මේ වන විට ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව මිලියන 4.6 ක් බවයි, අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ. ජාතික ඉන්ධන බලපත්‍ර යටතේ ඉන්ධන නිකුත් කිරීම අදත් දිවයිනේ තෝරාගත් පිරවුම්හල් රැසකදී ක්‍රියාත්මක කෙරුණා.

    Latest News