ප්‍රදේශ කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

ජූලි 24, 2022

    අද (24) සබරගමුව පළාත සහ නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වෙන බවත්, බස්නාහිර, වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ද, සෙසු ප්‍රදේශවල ද තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවන බව කාලගුණ නිවේදනයේ දැක්වෙනවා.

    Latest News