ජනාධිපතිතුමා ආරක්‍ෂක අමාත්‍යාංශයට අද (21) පැමිණියා...

ජූලි 21, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත අද (21) පැමිණියා.

    අමාත්‍යාංශය පිහිටා ඇත්තේ, ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ. ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගනු ලැබුවේ, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින්. ජනාධිපති ධුරයේ දිවුරුම් දීමෙන් පසු වික්‍රමසිංහ මහතා එහි පැමිණි අතර, ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.

    Latest News