කොළඹ ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතාවයක නිරත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් මීට සුළු මොහොතකට පෙර කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් ඇය මෙලෙස විරෝධතාවයේ නිරත විය.Twitter