දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද සුළං...

ජූලි 03, 2022

    සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතු‍වෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, ප්‍රදේශවලත්, බස්නාහිර සහ දකුණු පළාත්වලත් පැයට කිලෝමීටර 50-60ක පමණ තද සුළං ද ඇති විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ....

    Latest News