මානසික ආතතියට මුහුණදීමට මනස නිරවුල්ව තබාගැනීම අත්‍යවශ්‍යයි...(වීඩියෝ)

ජූලි 02, 2022
  • මේ මොහොතේ අප සියලු දෙනාම සිටින්නේ විවිධ ගැටලුවලට මුහුණ දෙමින්.

    ජීවත්වීමේදී මතුවන පීඩාකාරී ප්‍රශ්න, ගැටලු අපව මානසිකව පීඩාවට පත් කරනවා. මානසික ආතතිය නිසාම විවිධ ගැටලුකාරී තත්වයන්ට ද අපට මුහුණ දීමට සිදුවනවා. වෛද්‍යවරු පවසන්නේ මානසික ආතීන්ට සාර්ථකව මුහුණදීම සඳහා මනස නිරවුල්ව තබාගැනීම අත්‍යවශ්‍ය බවයි...

    Latest News