රජයේ කාර්යාල වෙත නිලධාරින් කැඳවීම සීමා කිරීම...

ජූනි 26, 2022

    රජයේ කාර්යාල වෙත නිලධාරින් කැඳවීම සීමා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය, පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එමගින් දැනුම් දී ඇත්තේ අවම අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය පමණක් සේවා ස්ථානය වෙත කැඳවීමටත්, හැකි සෑම අවස්ථාවකදීම නිලධාරින්ට නිවසේ රැඳී සිටීමට ඉඩදී ඔවුන්ගේ සේවය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමටත් ප්‍රමුඛතාව ලබාදී කටයුතු කරන ලෙසයි....

    එම නිවේදනය පහතින්....

    Relis

    Latest News