ඉන්දීය විශේෂ දූත පිරිස අගමැති රනිල් සමග සාකච්ඡා අරඹයි

ජූනි 23, 2022

    අද මෙරටට පැමිණි විශේෂ ඉන්දීය දූත පිරිස මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තාවේ.

    ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී විනේයි ක්වාත්‍රා ඇතුළු සිව් දෙනෙකුගෙන් යුතු එම දූත පිරිසට අද පෙරවරුවේ දිවයිනට පැමිණ ය.

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීමට ඉන්දීය පාර්ශවයෙන් ලබාදිය හැකි සහාය සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කිරීමට නිමිත බව වාර්තා වේ.

    Latest News