මුතුරාජවෙල ඉඩම් විදුලිබල මණ්ඩලයට පැවරීමට අනුමැතිය

ජූනි 21, 2022

    මුතුරාජවෙල අක්කර 10ක ඉඩම් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලයට පවරාදීම සඳහා වන යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    මුතුරාජවෙල යුගදනවි බලාගාරයට යාබද මෙම ඉඩම මෙගාවොට්ස් 300ක විදුලි බලාගාරයක් ඉදි කිරීම සඳහායි ලබාදීමට නියමිතව ඇත්තේ.

    Latest News