"කැපකරු ගොවිබිම" සජීව වැඩසටහන හෙට උදේ 10.00 සිට සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ...

ජූනි 18, 2022

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සන්සදය සංවිධාන කරන "කැපකරු ගොවිබිම" සජීව වැඩසටහන හෙට උදේ 10.00 සිට සියලුම රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ සජීව ලෙස පැය 02ක කාලයක් විකාශය කෙරෙනවා.

    විද්වත් මඩුල්ලක් ඊට සහභාගීවීමට නියමිතයි. ආහාර අර්බුදයට එරෙහි ජාතික වැඩපිළිවෙලට උරදීම මෙම වැඩසටහනේ අරමුණයි.

    Latest News