ආහාර හිඟයට මුහුණදීමට බොහෝ පිරිසක් වගා කටයුතුවල (වීඩියෝ)

ජූනි 18, 2022
  • දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි විශාල පිරිසක් මේ වන විට වගා කටයුතු සඳහා ප්‍රමුඛස්ථානයක් ලබාදී තිබෙනවා.

    ඇතිවිය හැකි ආහාර හිඟයකට සාර්ථකව මුහුණ දීම කඩිනමින් බෝග වගා ආරම්භ කිරීමේ අරමුණයි.

    Latest News